apply-button-sinhala
latestnewssi
විනය පරීක්ෂණ නිලධාරී සංචිතයට අයදුම්පත් කැදවීමේ නිවේදනය

විනයානුකූල දඬුවම්වලට විරුද්ධව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන අභියාචනා පිළිබඳව අමාත්‍යාංශ ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානයා/ ආයතන ප්‍රධානියාගේ වාර්තාව සඳහා අකෘති පත්‍රය (මෙම වාර්තාව සමඟ අදාළ සියළුම ලිපිගොනු එවන්න.)

වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ 2021

බස්නාහිර පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියට බඳවා ගැනීම - 2021

වාර්ෂික ස්ථාන මාරු 2021 - කළමනාකරණ සේවා නිලධාරී 2021.03.16 දිනැති තිරණ

වාර්ෂික ස්ථාන මාරු 2021 - සංවර්ධන නිලධාරී 2021.03.16 දිනැති තිරණ

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිළධාරී (නීති) III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සදහා අයදුම්පත් කැදවීම -2020 (විවෘත)

බස්නාහිර පළාත් ගුරු විභාගයට අදාලව සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ නාම ලේඛනය 2021

2021 පෙබරවාරි හා මාර්තු විභාග කාල සටහන

බස්නාහිර පළාත් රාජ්‍ය සංවර්ධන නිලධාරි (II ශ්‍රේණියේ) සේවයේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2017 (II) (2020) ප්‍රතිඵල
විභාග කාලසටහන

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම , මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ලිපිනය අංක 628, 10 වන මහල,
ජන ජය සිටි ගොඩනැඟිල්ල,
නාවල පාර, රාජගිරිය.
විද්‍යුත් ලිපිනය :     ppscwpse@slt.lk
Last updated: April 11, 2021 at 9:12 am