latestnewssi
බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරි සේවයේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2015(1)2017 (2018) සංශෝධිත ප්‍රතිඵල ලේඛනය

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නීති නිලධාරි III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ (සිමිත) තරග විභාගය -2019 හි ප්‍රතිඵල

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නීති නිලධාරි III ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනිම - 2019

අප ආයතනයේ වැදගත් නිවේදන SMS මගින් ලබා ගැනීම සදහා Follow PPSCWP පණිවුඩය 40404 දුරකථන අංකයට යොමු කර ලියාපදිංචි වන්න

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නීති නිලධාරි III ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ (සීමිත) තරඟ විභාගය -2019 හි ප්‍රතිඵල

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2012 (II) 2018 ප්‍රතිපල

මාර්ගගත ක්‍රමය (On line) කාර්යක්ෂමතා කඩඉම් විභාග සදහා අයදුම්පත් කැදවීම

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය -2019 හි ලිඛිත පරීක්ෂණය අසමත් අයදුම්කරුවන්ගේ නාම ලේඛනය

බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරින් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2017 (1) (2018) -2019.07.19 ප්‍රතිඵල ලැබීම

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) නිලධාරින් සඳහා වන පළමු හා දෙවන දෙපාර්තමේන්තු පරීක්ෂණය -2017 හා ප්‍රායෝගික පරීක්ෂණයන්හි (මැනීම හා මට්ටම් ගැනීම) ප්‍රතිඵල ලේඛන
විභාග කාලසටහන – 2018

index

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1989 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත.ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව ස්ථාපිත වූ පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය සඳහා සම්බන්ධ කර ගන්නා ලද 1987 අංක 42 දරණ පළාත් සභා පනතෙහි IV වන කොටසෙහි විධිවිධාන ප්‍රකාරව බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම , මාරු කිරීම, සේවයෙන් පහ කිරීම හා ඔවුන්ගේ විනය පාලනය යනාදී කාර්යයන් පිළිබඳ ස්වකීය බලතල බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ලිපිනය අංක 109,
මහා වීදිය,
බත්තරමුල්ල
විද්‍යුත් ලිපිනය :     ppscwpse@slt.lk
Last updated: July 3, 2019 at 4:49 am